Tuesday, June 7, 2011

වින්ඩෝස් XP වින්ඩෝස් 7 කරන විදිහ මෙන්න

ආයුබෝවන් ! 

මේ මගේ මුල්ම පෝස්ට් එක . හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක් දාන්න හිතුවා පළවෙනි පෝස්ට් එක විදිහට .  මුලින්ම කියන්න ඕනේ මේ දාන හැම ෆයිල් එකක්ම අප්ලෝඩ් කරන්නේ මංමයි කියන එක ඒක නිසා කිසිම සැකයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට ඕනා තරම් ස්කෑන් කරලා බලන්නත් පුළුවන් මේ මගේ පළවෙනි ‍ආටිකල් එකනේ බලලා ‍කමෙන්ට් එකක් දාලා යන්න ඉදිරියට තවත් පෝස්ට් කරන්නයි හිතන් ඉන්නෙ

මන් අද දෙන්නෙ වින්ඩෝස් එක්ස් පී සහ ‍වින්ඩෝස් විස්ටා සෙවන්වලට ට්‍රාන්ස්ෆෝම් කරලා දෙන සොෆ්ට්වෙයා එකක් තීම් එකක් දානවා වගේ දෙයක් නෙවෙයි මේකෙන් වෙන්නේ මේ ට්‍රාන්ස්ෆොමේෂන් පැක් එක සාමාන්‍යයෙන් එක්ස් පී රන්වෙන ඕනාම මැෂින් එකකට ගැලපෙනවා මේක දැම්මම එක්ස්පී එක ඔන්වෙන තැන ඉදලා හැම දෙයක්ම සෙවන්වල විදිහට වෙනස් වෙනවා 
මේ වැඩසටහන ස්ථාපිත කරපු එක්ස්පී පරිගණකයක පෙනුම අතිශය අලංකාරයි ට්‍රාන්ස්පේරන්ට් ටාස්ක් බාර් එක පවා ඒ විදිහටම ක්‍රියේට් වෙනවා අයිකන ඇතුලුව ගැජට් පවා සියල්ල ලැබෙනවා


විශාල කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න

ගොඩක් අය ඉල්ලන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ්ස් නේ ඒනිසා මීඩියා ෆයර් එකට අප්ලෝඩ් කළා හොද ස්පීඩ් එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මුලින්ම කරන්න ඕනා මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න එක.




මීඩියා ෆයර් ඩවුන්ලෝඩ්

ඔතනින් ‍ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර උනාට පස්සේ Seven.Transformation.Pack.5.0 Eline M.S@Elakiri,com.zip එක අන්සිප් කරන්න

දැන් රන්වෙන වෙනත් ප්‍රෝගෑම්ස් ක්ලෝස් කරලා Seven Transformation Pack 5.0.exe සෙටප් ෆයිල් එක රන් කරන්න

(වෙනත් රන්වෙන ප්‍රෝග්‍රෑම්ස් ‍ක්ලෝස් කරන්න කියන්නේ ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉවර උනාම මැෂින් එක රීස්ටාර්ට් වෙනකොට සේව් නොකරපු ෆයිල් එහෙම මිනිමයිස් කරලා තිබ්බොත් ආයි මුල ඉදලා ඒවා කරන්න වේවි ඒක තමා‍ හේතුව)

‍සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරනවිදිහටම තමා මේකත් කරන්න තියෙන්නෙ නෙක්ස්ට් දීගෙන යන්න කිව්වාමනේ ගොඩක්ම අය දන්නෙ ඉන්ස්ටෝල් කරන විදිහ බලලාම කරන එක වැඩිය හොදයි කියලා හිතනවා වීඩියෝ එකත් බලලාම කරන්න



ෆුල් ස්ක්‍රීන් දාලා වීඩියෝ එක බැලුවොත් තමා හොදටම පේන්නේ  මේ ආටිකල් එකට දාන්නමයි වීඩියෝ එක හැදුවෙ  අදහස දක්වලා කමෙන්ට් එකක් දාලායන්න අමතක කරන්න එපා .

No comments:

Post a Comment