මුලින්ම මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්න
ඔයාලා ස්කයිප් පාස්වර්ඩ් අරගන්න සොෆ්ට්වෙයාර් එක ඩවුන් කළා නම් ඒකත් එක්කම මේක තිවුනා දකින්න ඇති ඒ අයට ආයේ ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍යතාවයක් නෑ
අනික් අය මෙතනින් ඩවුන් කරගන්න "මීඩියා ෆයර් ඩවුන්ලෝඩ්"
සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්ස්ටෝලර් ඒකෙන් ස්කයිප් පෝර්ටබල් අළුත්ම වර්ෂන් එක පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න දැන් වැඩේ අවසන් හරි සිම්පල්
මේ තියෙන්නෙ කරන විදිහ පියවරෙන් පියවර
මුලින්ම සෙටප් ෆයිල් එක ඕපන් කරන්න
ඉන් පස්සේ මේ විදිහට ඉන්ස්ටොල් කරන්න ස්ටෙප්ස් ටික අරගන්නයි තියෙන්නෙ
මෙතනදි සටහන කියවලා නෙක්ස්ට් දෙන්න
ඇග්‍රිමන්ට් එකට එකගනම් ටික් එක දාලා නෙක්ස්ට් දෙන්න
මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනා මොකද මෙතනදී තමා පෙන් එකේ එහෙමත් නැත්නම් මෙමරි කාර්ඩ් එකේ ලොකේෂන් එක සෙට් කරන්න ඕනේ නැතුව කම්පියුටර් එකේ Local Disk එකකට එහෙම නෙවෙයි Browse ක්ලික් කළාම පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙනවා
මෙතනින් පෝර්ටබල් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරන්න
මෙතනදී මැෂින් එක ඔන්ලයින් වෙන්න ඕනේ දැන් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා ඉන්පස්සේ පහත තියෙනවා වගේ පුරුදු විදිහට ලොග්වෙන එක තමා කරන්න තියෙන්නේ
No comments:
Post a Comment