හොදයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියේට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේ Copyrights Holder කිලර්වත් (Killer. Mask) මතක් කරන්න කැමතියි ඔහු තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන නිර්මාණකරුවා මුල් නිපැයුමේදී වැඩසටහන පාවිච්චි කරන්න හැකියාව ලැබුනේ වින්ඩෝස් 7 අයට විතරයි මේ රිලීස් එකේදී වින්ඩෝස් සෙවන් විතරක් නෙවෙයි Vista අයටත් මේ වැඩසටහන භාවිත කරන්න පුළුවන්කම ලබා දුන්නා
අපි කවුරුත් වින්ඩෝස් 98,2000,XP and Vista යූස් කරපු කාලේ ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකට දැම්මේ පින්තූරයක් ඒත් වින්ඩෝස් 7වලදී ඒක වෙනස් වුනා එක පින්තූරයක් දානවා වෙනුවට Slide Show එකක්ම දාන්න පුළුවන් වුනා ඒක නියම අලංකාරයක් ගෙනාවා පරිගණක තිරයට Next Windows Version එකේදී බොහෝ දුරට ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට තමන් කැමති ඕනම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නත් හැකියාව ඔයාලට ලැබේවි ඉතින් ඒ අපූරු අත්දැකීම විදින්න ඊලග වින්ඩෝස් වර්ෂන් එක රිලීස් වෙනකම් බලන් ඉන්න ඕනා නෑ කරන්න තියෙන්නේ එළකිරි කට්ටිය වෙනුවෙන් ම ක්‍රියේට් කරපු මේ ඩ්‍රීම් සීන් වර්ෂන් එක ස්ථාපිත කරන එක විතරයි
ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට වීඩියෝ එකක් දැම්මා කියලා කම්පියුටර් එක ස්ලෝ වීමක් සිදුවෙන්නේ නැහැ ඒ වගේම අවශ්‍ය වෙලාවට පරිගණකයෙන් වැඩසටහන ඉවත් කරන්නත් ඔයාට පුළුවන් කිසිම බාදාවක් නැහැ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් ඔයාගේ පරිගණකය අවම වශයෙන් පහත පහසුකම් සහිත විය යුතුයි.
Minimum System Requirements
System and Ram - Microsoft Windows Vista or 7 with 512 MB Ram
[3D Desktop Dream Scene do not run on Computers with old Versions of Windows (XP, ME, 98, 95, NT)]
Processor - Intel Pentium IV or higher
HDD Space – 1 MB of Free hard disk Space
VGA – Any
මුලින්ම වැඩසටහන බාගත කරගන්න මන් හැමදාමත් ඔයාලට දුන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් නේ ඒ නිසා වේගවත්ව බාගත කිරීම කරන්න පුළුවන් මේ වැඩසටහන නම් එච්චර විශාල එකක් නෙවෙයි මෙගාබයිට් අටක පමණ කුඩා එකක් (8.19 MB)
බාගත කරලා අවසන් වුනායින් පස්සේ සිප් ෆයිල් එක Extract කරලා වැඩසටහන ඉන්ස්ටෝල් කරන්න
ඉන් පස්සේ ඩෙස්ක්ටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්‍රියේට් වෙනවා ඒ මත රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න.
ඉන්ස්ටෝල් වෙලා අවසන් වුනායින් පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරලා සෙටින්ග්ස් ටික හදන්න ඕනා ඒක තමා ඊලගට කරන්නේ
මෙන්න මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුනාම,
මෙන්න මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුනාම,
කීබෝර්ඩ් එකේ අංක එක ඔබන්න එතකොට වැඩසටහනට Enable වෙනවා
දැන් සියල්ල කරලා අවසන් සෙටප් ෆයිල් එකත් සමගම මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දැම්මා එතනට ගිහින් වීඩියෝ එකට රයිට් ක්ලික් කරන්න ඉන් පස්සේ ඔයාලට පෙනේවි සෙට් ඈස්ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියලා අළුත් බට්න් එකක් ඇවිත් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න එච්චරයි !

දැන් විගහට ඩෙස්ක්ටොප් එකට ගිහින් බලන්න ඩ්‍රීම් සීන් එක !!

තවත් දෙයක් තියෙනවා ඔයාට ඕනෑ නම් අවශ්‍ය වෙලාවට ඩ්‍රීම් සීන් එක PAUSE කරන්නත් පුළුවන් ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කළාම ඔයාට පෙනේවි අපි හැමෝටම පුරුදු Refresh බට්න් එකට ටිකක් පහලට වෙන්න Pause Dream Scene කියලා බට්න් එකක් අළුතින් ඇවිත් තියෙනවා අවශ්‍ය වෙලාවට ඒක ක්ලික් කරන එක විතරයි කරන්න තියෙන්නේ
ඔයාගේ කැමැත්ත අනුව ඕනෑ වීඩියෝ එකක් මේ සදහා ගන්න පුළුවන් Favorite Music Video , Movie Trailer වගේ දේවල්
සමහර වීඩියෝ ෆයිල්ස් සපෝර්ට් කරන්නේ නැහැ ඒතකොට කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයා වින්ඩෝස් 7 යූසර් කෙනෙක් නම් ෆයිල් ටයිප් එක .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට රී නේම් කරන්න. කන්වර්ට්; කරන්න ඕනා නෑ
ඔයා වින්ඩෝස් විස්ටා යූසර් කෙනෙක් නම් ඒ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට ඒ අන්සපෝර්ටඩ් වීඩියෝ එක කන්වර්ට් කරන්න වෙනවා .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට ඉන් පස්සේ පුළුවනි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට ඒ වීඩියෝ එක ඇඩ් කරන්න
මේ තියෙන්නේ මේ ලිපිය වෙනුවෙන්ම මගේ යාළුවෙක් මම මගේ ඉල්ලීම මත ක්‍රියේට් කරපු වීඩියෝ එක ඒකත් බලන්න පුළුවන් ඔයාලට ෆුල් ස්ක්‍රීන් දාලා බලන්න මේ වීඩියෝ එක එයා හැදුවේ සිංහලෙන්
සමහර වීඩියෝ ෆයිල්ස් සපෝර්ට් කරන්නේ නැහැ ඒතකොට කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයා වින්ඩෝස් 7 යූසර් කෙනෙක් නම් ෆයිල් ටයිප් එක .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට රී නේම් කරන්න. කන්වර්ට්; කරන්න ඕනා නෑ
ඔයා වින්ඩෝස් විස්ටා යූසර් කෙනෙක් නම් ඒ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට ඒ අන්සපෝර්ටඩ් වීඩියෝ එක කන්වර්ට් කරන්න වෙනවා .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට ඉන් පස්සේ පුළුවනි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට ඒ වීඩියෝ එක ඇඩ් කරන්න
මේ තියෙන්නේ මේ ලිපිය වෙනුවෙන්ම මගේ යාළුවෙක් මම මගේ ඉල්ලීම මත ක්‍රියේට් කරපු වීඩියෝ එක ඒකත් බලන්න පුළුවන් ඔයාලට ෆුල් ස්ක්‍රීන් දාලා බලන්න මේ වීඩියෝ එක එයා හැදුවේ සිංහලෙන්
ඉතින් යාළුවනේ මේ ලිපියත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා අමතක නොකර අදහස දක්වලා රිප්ලයි එකක් දාලා යන්න
No comments:
Post a Comment