මුලින්ම හොර වැඩ කරන අයට ගොඩක්ම වැදගත් වෙන දෙයක් ගැන තමා ලියන්න හිතුවෙ ස්කයිප් දෙකක් එකම පරිගනකයෙන් එක් විටම පාවිච්චි කරන්න බෑ එකකින් ලොගවුට් වෙලා තමා අනිකට ලොග් වෙන්න ඕනේ ඉතින් මම මේ කියා දෙන්න යන්නේ ස්කයිප් දෙකක් එකවිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ට්‍රික් එකක් !
ඔන්න බලාගන්න
මුලින්ම කරන්න ඕනෑ ඩෙක්ස්ටොප් එකට ගිහින් රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෂෝර්ට් කට් එකක් ගන්න එක
.
.
දැන් පල්ලෙහා තියෙන ඇඩ්‍රස්එක ලොකේෂන් එක විදිහට දෙන්න
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
නෙක්ස්ට් දෙන්න ඊට පස්සේ ෆිනිෂ් දෙන්න දැන් වැඩේ ඉවරයි ස්කයිප් එකවුන්ට් දෙකකින් එකපාර ලොග්වෙලා හොර වැඩ කරන්න පුළුවන්
මේ ක්‍රමේ වැඩ කළේ නැත්නම් මෙතනදී ඔයාගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියෙන තැන වෙනස් ! ඒ පාත් එක තමා "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාන්න ඕනේ ඒක හොයා ගන්න විදිහ දන්නේ නැත්නම් බලාගන්න හොයාගන්න විදිහ
ඩෙක්ස්ටොප් එකේ හරි ස්ටාර්ට් මෙනූ එකේ හරි තියෙන ස්කයිප් ෂෝර්ට් කට් එක තියෙන තැනට ගිහින් ඒ මත රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් යන්න ඒකෙ ටාර්ගට් කියලා පෙන්වන්නෙ ලොකේෂන් එක තමා පාත් එක කොපිකරගෙන කලින් දාන්න කිව්ව "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාලා හිඩසක් තියලා /secondary කියලා ලියලා හදන්න එතකොට ඒක හරී

ආර්ටිකල් එක ගැන අදහස කියලා යන්න කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා
No comments:
Post a Comment