මෙන්න මගේ 3 වැනි ලිපිය
තුන්වෙනි ලිපියෙන් මම දෙන්න හිතුවේ හැමෝටම එකවගේ ප්‍රයෝජනවත් වෙන දෙයක් ඩීවීඩී සීඩී හීරුනාම ඒවගේ තියෙන ඩේටා ආපහු ගන්න බෑ නේද රීඩ් කරන්නේ නෑනේ ඩිස්ක් එක හීරිලා නිසා ඉතින් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරලා දාන එක ඒත් එහෙම කරන්න එපා ඒවායෙන් ආයෙත් ඩේටා ගන්න විදිහක් තියෙනවා ඒක තමා මම මේ කියා දෙන්න යන්නේ
තවත් වෙලාවට අපි ඩීවීඩී සීඩී Burn කළාම ඒක කම්ප්ලීට් වුනාට Disk එකේ බලනකොට මුකුත් නෑ ඒවගේම ආයේ Burn කරන්නත් බෑ මල්ටි සෙෂන් රයිට් කරනකොට ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා එතකොටත් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරන එකනේ
මේ හැම දෙයක්ම ලේසියෙන්ම විසදගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමා මේ දෙන්න හදන්නේ මේකෙන් ඒ ඩැමේජ් වෙච්ච ඩිස්ක්වල තියෙන ඩේටා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව.
මේක ෆ්රීවෙයා එකක් නෙවේ සල්ලි දීලයි ගන්න ඕනා ඒක නිසා කී ජෙනරේටර් එකක් එක්කම තමා අප් කළේ කී ජෙන් එකට වැලීඩ් හරි ඉන්වැලීඩ් හරි කැමති මේල් ඇඩ්‍රස් එකක් දීලා කී එකක් ජෙනරේට් කරගෙන සොෆ්ට්වෙයා එක රෙජිස්ටර් කරගන්න
ලොකු කර බලන්න පින්තූරය මත ක්ලික් කරන්න

Ko download link eka
ReplyDeleteKo download link eka
ReplyDelete