ස්කයිප් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න හැම තැනමත් බෑනේ උදාහරණයක් කිව්වොත් ඔෂිස් එකේ මැෂින් එකට ස්කයිප් දාගත්තොත් දැක්කම ලෙඩක් නේ මේක ඒකට විසදුමක් අනික සමහර මැදපෙරදිග රටවල ස්කයිප් විතරක් නෙවෙයි හැම චැටින් සයිට් එකක්ම බ්ලොක් කරලා ඒ කට්ටියටත් මේක ලොකු උදව්වක් ඒ හැම එකකටම වඩා මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට තමා මේක වැදගත් විශේෂයෙන්ම අයි ෆෝන් යූසර්ස්ලට අනික් ෆෝන්ස් යූස් කරන අයටත් මේක සුවිශේෂි දෙයක්
මේකත් කියන්න ඕනේ මේක සම්මාන දිනපු ට්‍රස්ටඩ් සයිට් එකක් ! සෙකියුර් කිසි බයක් නැතුව ලොග්වෙන්න පුළුවනි මේ සයිට් එකෙන් SKYPE විතරක් නෙවෙයි MSN , Yahoo ! , G talk , Facebook , Aim/ICQ ,Jabber , Myspace කියන හැම සර්විස් එකක්ම ලබාගන්න පුළුවන්
කරන්න තියෙPreviewන්නේ සයිට් එකට ගිහින් යූසර්නේම් පාස්වර්ඩ් දීලා ලොග්වෙන එක විතරයි ඊට පස්සේ ඉතින් දිගටම චැට් තමයි චැට් විතරක්ම නෙවේ කෝල්ස් ගන්නත් පුළුවන් කිසි බාදාවක් නැතුව
මේ තියෙන්නෙ සයිට් එක
https://imo.im/

No comments:
Post a Comment