Tuesday, June 7, 2011

ආයුබෝවන් ! 

හොදයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ එළකිරි සාමාජිකයන් 
වෙනුවෙන් ක්‍රියේට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේ Copyrights Holder කිලර්වත් (Killer. Mask) මතක් කරන්න කැමතියි ඔහු තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන නිර්මාණකරුවා මුල් නිපැයුමේදී වැඩසටහන පාවිච්චි කරන්න හැකියාව ලැබුනේ වින්ඩෝස් 7 අයට විතරයි මේ රිලීස් එකේදී වින්ඩෝස් සෙවන් විතරක් නෙවෙයි Vista අයටත් මේ වැඩසටහන භාවිත කරන්න පුළුවන්කම ලබා දුන්නා 

අපි කවුරුත් වින්ඩෝස් 98,2000,XP and Vista යූස් කරපු කාලේ ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකට දැම්මේ පින්තූරයක් ඒත් වින්ඩෝස් 7වලදී ඒක වෙනස් වුනා එක පින්තූරයක් දානවා වෙනුවට Slide Show එකක්ම දාන්න පුළුවන් වුනා ඒක නියම අලංකාරයක් ගෙනාවා පරිගණක තිරයට Next Windows Version එකේදී බොහෝ දුරට ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට තමන් කැමති ඕනම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නත් හැකියාව ඔයාලට ලැබේවි ඉතින් ඒ අපූරු අත්දැකීම විදින්න ඊලග වින්ඩෝස් වර්ෂන් එක රිලීස් වෙනකම් බලන් ඉන්න ඕනා නෑ කරන්න තියෙන්නේ එළකිරි කට්ටිය වෙනුවෙන් ම ක්‍රියේට් කරපු මේ ඩ්‍රීම් සීන් වර්ෂන් එක ස්ථාපිත කරන එක විතරයි
ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට වීඩියෝ එකක් දැම්මා කියලා කම්පියුටර් එක ස්ලෝ වීමක් සිදුවෙන්නේ නැහැ ඒ වගේම අවශ්‍ය වෙලාවට පරිගණකයෙන් වැඩසටහන ඉවත් කරන්නත් ඔයාට පුළුවන් කිසිම බාදාවක් නැහැ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් ඔයාගේ පරිගණකය අවම වශයෙන් පහත පහසුකම් සහිත විය යුතුයි.


Minimum System Requirements

 System and Ram - Microsoft Windows Vista or 7 with 512 MB Ram 
[3D Desktop Dream Scene do not run on Computers with old Versions of Windows (XP, ME, 98, 95, NT)]
 Processor - Intel Pentium IV or higher 
 HDD Space – 1 MB of Free hard disk Space 
 VGA – Any



මුලින්ම වැඩසටහන බාගත කරගන්න මන් හැමදාමත් ඔයාලට දුන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් නේ ඒ නිසා වේගවත්ව බාගත කිරීම කරන්න පුළුවන් මේ වැඩසටහන නම් එච්චර විශාල එකක් නෙවෙයි මෙගාබයිට් අටක පමණ කුඩා එකක් (8.19 MB) 



Skype ඇතුළු Chat සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් නොකර පාවිච්චි කරන විදිහ

ස්කයිප් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න හැම තැනමත් බෑනේ උදාහරණයක් කිව්වොත් ඔෂිස් එකේ මැෂින් එකට ස්කයිප් දාගත්තොත් දැක්කම ලෙඩක් නේ මේක ඒකට විසදුමක් අනික සමහර මැදපෙරදිග රටවල ස්කයිප් විතරක් නෙවෙයි හැම චැටින් සයිට් එකක්ම බ්ලොක් කරලා ඒ කට්ටියටත් මේක ලොකු උදව්වක් ඒ හැම එකකටම වඩා මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට තමා මේක වැදගත් විශේෂයෙන්ම අයි ෆෝන් යූසර්ස්ලට අනික් ෆෝන්ස් යූස් කරන අයටත් මේක සුවිශේෂි දෙයක්


මේකත් කියන්න ඕනේ මේක සම්මාන දිනපු ට්‍රස්ටඩ් සයිට් එකක් ! සෙකියුර් කිසි බයක් නැතුව ලොග්වෙන්න පුළුවනි මේ සයිට් එකෙන් SKYPE විතරක් නෙවෙයි MSN , Yahoo ! , G talk , Facebook , Aim/ICQ ,Jabber , Myspace කියන හැම සර්විස් එකක්ම ලබාගන්න පුළුවන් 

යන යන තැන Skype අරන් යමු - Portable Skype

මම මේ දෙන්න හදන්නේ පෝර්ටබල් ස්කයිප් ප්‍රෝග්‍රෑම් එකක් මේ ප්‍රොග්‍රෑම් එක රමූවබල් මීඩියා එකක දාගත්තම ස්කයිප් එක යන ඕනා තැනක අරන් යන්න පුළුවන් ප්ලග් කළා චැට් කළා කීලොගර්ස්වලට අහුවෙන්නේ නෑ කැෆේවලින් නෙට් යූස් කරන අය තමන්ගෙ ස්කයිප් පාස්වර්ඩ් එක ජනසතුවෙනවට කැමැත්තක් නැත්නම් ඒ අයට පුළුවන් දැන්ම පෝර්ටබල් ස්කයිප් එක ඩවුන් කරගන්න මේ වැඩේට උවමනා කරන්නේ පෙන් එකක් වගේ රිමූවබල් මීඩියා එකක් විතරයි ෆෝන් මෙමරි කාඩ් එක වුනත් පුළුවන් මේ ස්කයිප් එක පෙන් එකකට දාන්න පුළුවන් තරමට ක්‍රියේට් කරලා තියෙන්නෙ එම්බී ගානක් වෙන්නෙ සමහර අයට ඔෆිස් එකේ මැෂින් එකට ස්කයිප් දාන්න අවසර නෑ ඇයි චැට් කර කර ඉන්නවනේ වැඩ නොකර ! ඉතින් ඒ අයටත් මේක ප්‍රයෝජනවත්

මුලින්ම මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්න

ස්කයිප් පාස්වර්ඩ් කම්පියුටරයකින් අරගන්න කරගන්න විදිහ

අමතක වුන පාස්වර්ඩ් අරගන්න තමා මේක හදලා තියෙන්නේ ඒවුනාට මම නම් ගෙදර අයගේ පාස්වර්ඩ් දෙකක් අරගත්තා කාලෙකට ඉස්සර මේක යූස් කරලා මේක නරක වැඩකට පාවිච්චි කරන එකක් නැහැ කියලා හිතනවා 

ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න මුලින්ම මේක මෙගාබයිට් 1.7 පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන් ලෝඩ් කරලා තියාගන්න ලොකු ඉඩක් යන්නේ නෑ මීඩියා ෆයර් එකටයි අප් කළේ ඒනිසා හොද වේගයකින් ඩවුන් කරන්න පුළුවන්  තවත් දෙයක් කියන්න ඕනා ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරන්නේ මගේම ෆයිල් මම වෙන අයගේ ෆයිල් රිමෝට් අප් කරන්නේ නෑ ඒ නිසා බයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්

දැන් ඩවුන් කරගත්ත Project 03 [Skype] eline m.s @ elakiri.com.exe එක රන් කරන්න ඊට පස්සෙ ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනා ලොකේෂන් එකට ඩෙක්ස්ටොප් එක දෙන්න දැන් ඩෙක්ස්ටොප් එකට සිප් කරපු ෆයිල් දෙකක් කොපිවෙයි SKYPEP~1 සහ SKYPEP~2 කියලා එයින් දෙවනි ඒක ඇතුලෙ තියෙන

ස්කයිප් දෙකක් එකපාර යූස් කරන හැටි

මේපාර ලිව්වෙ ස්කයිප් එක ගැන ස්කයිප් කිව්වම ඉතින් හැමෝම දන්නවානේ නොදන්න කෙනෙක් හොයාගන්න නැති තරම් ඉතින් මේ දන්න ස්කයිප් එක ගැන නොදන්න දේවල් ටිකක් තමා කියන්න හිතුවෙ ඉදිරි ලිපි කීපයෙන්මත් ස්කයිප් ගැන නොදන්න දේවල් කියන්න හිතුවා

මුලින්ම හොර වැඩ කරන අයට ගොඩක්ම වැදගත් වෙන දෙයක් ගැන තමා ලියන්න හිතුවෙ ස්කයිප් දෙකක් එකම පරිගනකයෙන් එක් විටම පාවිච්චි කරන්න බෑ එකකින් ලොගවුට් වෙලා තමා අනිකට ලොග් වෙන්න ඕනේ ඉතින් මම මේ කියා දෙන්න යන්නේ ස්කයිප් දෙකක් එකවිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ට්‍රික් එකක් !

ඔන්න බලාගන්න 

හීරුණ CD DvD වැඩ කරවන සොෆ්ට්වෙයා එකක්

ආයුබෝවන්

මෙන්න මගේ 3 වැනි ලිපිය

තුන්වෙනි ලිපියෙන් මම දෙන්න හිතුවේ හැමෝටම එකවගේ ප්‍රයෝජනවත් වෙන දෙයක් ඩීවීඩී සීඩී හීරුනාම ඒවගේ තියෙන ඩේටා ආපහු ගන්න බෑ නේද රීඩ් කරන්නේ නෑනේ ඩිස්ක් එක හීරිලා නිසා ඉතින් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරලා දාන එක ඒත් එහෙම කරන්න එපා ඒවායෙන් ආයෙත් ඩේටා ගන්න විදිහක් තියෙනවා ඒක තමා මම මේ කියා දෙන්න යන්නේ

තවත් වෙලාවට අපි ඩීවීඩී සීඩී Burn කළාම ඒක කම්ප්ලීට් වුනාට Disk එකේ බලනකොට මුකුත් නෑ ඒවගේම ආයේ Burn කරන්නත් බෑ මල්ටි සෙෂන් රයිට් කරනකොට ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා එතකොටත් හැමෝම කරන්නේ ඩිස්ක් එක අයින් කරන එකනේ

මේ හැම දෙයක්ම ලේසියෙන්ම විසදගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමා මේ දෙන්න හදන්නේ මේකෙන් ඒ ඩැමේජ් වෙච්ච ඩිස්ක්වල තියෙන ඩේටා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව.


හිඩ්න් නොකර නොපෙනෙන ෆෝල්ඩරයක් නිර්මාණය කරන හැටි

ආයුබෝවන් ඔයාලා හැමෝටම

මේ මගේ දෙවනි ආර්ටිකල් එක මේකෙන් මන් ඔයාලට කියලා දෙන්නේ හිඩ්න් නොකර නොපෙනෙන ෆෝල්ඩරයක් ක්‍රියේට් කරන විදිහ ගොඩක් අයට තමන්ගෙ ඩේටා අනික් අයගෙන් ආරක්ෂා කරගන්න එක ප්‍රශ්ණයක්නෙ මේක ඒ වැඩේට උදව්වක් වෙයි මේ විදිහට ෆෝල්ඩරයක් හදලා ඒක ඩෙක්ස්ටොප් එකේ දාලා ගියත් හොයාගන්න බෑ ! කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයක් මේ වීඩියෝ එකෙන් පෙන්වන්නෙ ඒක කරන විදිහ වීඩියෝ එක හැදුවෙත් මමම තමයි මේ පෝස්ට් එකට දාන්නම





වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දාලා බැලුවොත් හොදටම පෙනේවි

පියවර ටික මෙහෙමයි